Monday, September 12, 2016

Power Iso 4.1 මුල සිට installing කරගන්නා අාකරය සහ Serial Key එක සොයාගන්නා අාකාරය.

අපි ඉස්සෙල්ලාම බලමු පවර් අයි.එස්.ඔ කියන්නෙ මොකක්ද කියලා.....
පවර් අයි.එස්.ඔ කියන්නෙ ගොඩාක් වටින මෘදුකාංගයක් Windows දාන අයියලා ගොඩාක් කටිටිය මෙම මෘදුකාංගය පාවිචිචිකරලා තමයි DVD,PEN වලට වින්ඩොස් Files Copy කරගන්නෙ.ඉවරනෑ තව තියනවා අපිට වැඩි පුර හාර්ඩිසක් එකෙ පාටිෂන් අවශ්‍ය වෙනෙකොට පටිෂන් හදන්න දන්නෙ නැති අයට ෙමි මෘදුකාංගය පවිචිවි කරන්න පුලුවන්.තව මෙකෙන් 1GB,2GB වගෙ ෙලාකු File Iso එකක් විදිහට Higly Compressed කරන්න පුලුවන්.
දැන් අපි බලමු මෙ මෘදුකංගය පරිගණකයට ස්ථාපනය කරගන්න විදිහ....


1.පියවර
 දැන් ඔන නමි Destination Folder එක වෙනස් කර
නවානමි වෙනස් කරලා Install දෙන්න.


2.පියවර



දැන් install වෙලා ඉවරයි Next දෙන්න.

3.පියවර



 දැන් වැඩෙන් භාගයක්ම ඉවරයි...
දැන් ඔය චෙක් බොක්ස් ඔක්කොටම හරි ලකුණ දාන්න.
දැන් ඔන්න මං මුලින් කිවිවා වගෙ පටිෂන් එකක් වගෙ ඩිසක් එකක් දාගන්න පුලුවන්.
Number of Drivers වලින් අවශ්‍ය ඩිසක් ගාන ෙතාරගන්න ඩිස්ක් අවශ්‍ය නැත්තමි Disable දෙන්න.
දැන් Close දෙන්න.

4.පියවර

දැන් බලමු Serial Key එක සොයගන්නෙ කොහොමද කියලා...පොඩි මෘදුකංගයක් පහලින් බාගන්න.
දැන් power iso open කරගන්න.

දැන් මෙ විදිහෙ වින්ඩො එකක් open වෙවි.
දැන් Enter Registration Code කියන එක දෙන්න.


5.පියවර

මෙ තියෙන්නෙ මං කියපු Serial Key එක හොයන්න පුලුවන් මෘදුකංගය.


6.පියවර

දැන් ඔය තියන user name කියන තැනට ඔයාගෙ නම හරි මොකක්හරි දෙන්න.
දැන් Generate දෙන්න.
ඉට පස්සෙ Serial Code එක පෙන්නයි.

7.පියවර


දැන් power iso එකෙ open වෙන window එකෙ තියෙන user name/serial code දෙන්න ඔන තැනට ඔයාගෙ user name එකයි serial code එකයි දෙන්න.
ඊට පස්සෙ OK දෙන්න.

8.පියවර

මොකක් හරි ෙවලා ෙම මෘදුකාංගය බාගන්න බැරි උෙනාත් පහල තියන User Name එකයි Serial Key එකයි දෙන්න.
User Name- Pariganaka Kolla
Serial Key-    S73B1-4PCXU-8Y221-1MSLX-32CFQ
පහල බැනර් එක උඩ ක්ලික් කරලා ඩවුන්ලොඩි කරගෙන බලන්න.




හොද නමි අදහසක් දාන්න...

No comments:

Post a Comment

යමි දෙයක් ඉගෙන ගත්තානමි කමෙන්ටි පාරක් දාන්න....THANK YOU