Monday, September 12, 2016

Dialog වලින් Free Intenet යමු.

Dialog
දැන් free ඉන්ටර්නෙටි සුපිරියටම යන්න පුලුවන්.
මුලින් කරන්න තියෙන්නෙ Dialog Sim එකට පහත සදහන් පැකෙජ් වලින් එකක් තොරගන්න.
මෙය භාවිතා කිරීම සදහ ඩයලොග් සිමි එකෙ
රැ.20/50/100/200/400 තියෙන්න ඔන...මුදල වැඩිවෙද්දි නොමිලෙ ඉන්ටර්නෙටි යන්න පුලුවන් වෙලාව වැඩි ෙවනවා.
මම නමි Active කරලා තියෙන්නෙ රැ.200 පැකෙජය.

1)1/2 Hours--20/===kbb_20 Send 678

2)2 Hours--50/===kbb_50 Send 678

3)5 Hours--100/===kbb_100 Send 678

4)12 Hours--200/===kbb_200 Send 678

5)24 Hours--400/===kbb_400 Send 678

දැන් ඔය උඩ දාල තියන විදහට Kbb_ යවන මුදල සදහන් කර 678 යවන්න.
උදා- kbb_200


වෙලාව ඉවර වුණාට පස්සෙ අයෙත් අර විදහට Type කරල 678 Send කරන්න.
හොද නමි අදහසක් දාන්න...

No comments:

Post a Comment

යමි දෙයක් ඉගෙන ගත්තානමි කමෙන්ටි පාරක් දාන්න....THANK YOU