Monday, September 12, 2016

තමන්ගෙ Dongle එක තමන්ම Unlock කරගමු....

දැන් Dongle එක Unlock කරන්න කඩවල් ගානෙ රස්තියාදු වෙන්න වැඩක් නෑ....
මෙන්න විසදුම.....Universal Master Code Software එක වැඩෙ නමි හරම සරලයි
මෙ Image දාලා තියන විදහට Dongle එකෙ විස්තර දෙන්න.

1.පියවර
මෘදුකාංගය පහලින් Download කරගෙන Open කරගන්න.

2.පියවර
මුලින්ම ඔයාගෙ Dongle එකෙ වර්ගය
තොරගන්න.
ZTE,NEC,LGKG110,Nokia,Huawei,Vk ඔය වර්ග වලින් එකක් ෙතාරන්න.
Dongle එකෙ වර්ගයට අදාලව දෙන්න ඔන විස්තර වෙනස් වෙනවා....එක නිසා Dongle එක ගෙනාපු පෙටිටියෙන් බලලා හරි ඩොන්ගල් එකට සිමිඑක දාන තැනින් බලලා හරි විසතර ටික දෙන්න..

3.පියවර
දැන් Dongle එකෙ Model Number එක තොරන්න.
Dongle එකෙ වර්ගයට අදාලව දෙන්න ඔන විස්තර වෙනස් වෙනවා....එක නිසා Dongle එක ගෙනාපු පෙටිටියෙන් බලලා හරි ඩොන්ගල් එකට සිමිඑක දාන තැනින් බලලා හරි විසතර ටික දෙන්න.

4.පියවර
Dongle එකෙ IMEI CODE එක අැතුලත් කරන්න.
Dongle එකෙ වර්ගයට අදාලව දෙන්න ඔන විස්තර වෙනස් වෙනවා....එක නිසා Dongle එක ගෙනාපු පෙටිටියෙන් බලලා හරි ඩොන්ගල් එකට සිමිඑක දාන තැනින් බලලා හරි විසතර ටික දෙන්න.

5.පියවර
දැන්නමි වැඩෙ හරි දැන් Calculate බටන් එක ඔබන්න.

6.පියවර
දැන් Unlock Code එකයි Flash Code එකයි පෙන්වයි.

7.පියවර
දැන් වෙන වර්ගයක සිමි එකක් දාලා ඩොන්ගල් එක අන්ලොක් කරගන්න.
මෙමගින් ෙඩාන්ගල් එක අන්ෙලාක් ෙනාවනෙහාත් ඩොන්ගල් එකෙ සමිපූර්ණ විස්තරය දාලා අපිට Mail එකක් හරි Call හරි SMS එකක් හරි ෙදන්න.අපගෙ විස්තර පහත දක්වා අැත.




වැදගත්-ඔබ අපහා සමිබන්ධ වීෙමිදී ඔබගෙ විද්‍යුත් ලිපිනය හො දුරකතන අංකය ලබාදෙන්න.
විද්‍යුත් ලිපිනය-Sadunsampath24@gmail.com          
දුරකථන අංකය-0714332006 (දුරකථන අැමතුමි සදහා පමණයි.)

SMS අංකය-0771287284 ( SMS සදහ පමණයි.)
හොද නමි අදහසක් දාන්න...

No comments:

Post a Comment

යමි දෙයක් ඉගෙන ගත්තානමි කමෙන්ටි පාරක් දාන්න....THANK YOU